News

මෙ‌රට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 499 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 14දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 499ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 39කි.