මේ වසරේත් ණය ගෙවීම තුන් ගුණයකින් වැඩිවෙයි – පාඨලී
2010 වසරට සාපේක්ෂව 2019 වසරේදී තුන් ගුණයකින් ණය ගෙවීමට රජයට සිදුවී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
රජය විසින් ආදායම් නොලැබෙන ව්‍යපෘතිවල ආයෝජනය කිරීම නිසා මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බව අමාත්‍යවරයා වැලිගම නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් පැවසිය.