යසත්න කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට January 17, 2020 8:08 am No Comments ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ හිස් වූ තනතුරට අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. යසන්ත කෝදාගොඩ මහතා මින් පෙර අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුත් කළේය.