News

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

සියලුම වර්ගයේ යාන්ත්‍රික කියත් ළගම පොලිස් ස්ථානයේ ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 20 වැනිදා දක්වා ලබාදී තිබූ කාලය ලබන 28 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.