යාපනයේ සියලු පාසල් සතියකට වැසේ March 28, 2021 4:59 pm No Comments පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ. යාපනයේ දිස්ත්‍රික් ලේකම් මේබව සඳහන් කර තිබෙන බව වාර්තා වී ඇත.