යුද්ධ හමුදාවේ සාමාජිකයින් 244කට උසස්වීම් February 4, 2020 2:56 pm No Comments 72වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සාමාජිකයින් 244දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම උසස්වීම් ලබාදී ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සදහන් කළේය.