යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබා ගනී March 6, 2021 12:31 pm No Comments යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබේ. අද (06) උදෑසන යුද හමුදා රෝහලේදී ඔහු එන්නත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.