යොවුන් ව්‍යවසායකයින් 47කට මිලියන 21ක්
යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත. මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා බැංකුව මගින් නිකුත් කළ .