News

රංජන් රාමනායක අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිඛේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමයි රංජන් රාමනායක මහතාට එරෙහි චෝදනාව වන්නේ

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගැනිමට පෙර රංජන් රාමනායක මහතා සිය නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ මෙලෙස අදහස් පලකර තිබුණා.

Posted by Ranjan Ramanayake on Monday, April 13, 2020