රක්වාන, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉදිකිරීමක් අතරතුර පස් කණ්ඩියක් කඩාවැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
රක්වාන පොලීසියේ පැවසුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ඊට යටවී ඇති බවයි.
ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා අත්තිවාරම කපමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.