රජයේ ආයුර්වේද වෛද්‍යවරු බොරැල්ලේ විරෝධතාවක September 30, 2019 1:57 pm No Comments වැටුප් විෂමතා ගැටළුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරතව ඇත. ඔවුන් බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.