බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක් April 14, 2020 3:49 pm No Comments බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණාලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීම් ඒකකයේ රථ 4ක් එම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.