News

රාජිතගෙන් අධිකරණයට මෝසමක්

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකරයි.