රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් රටේ අර්තිකය ගොඩගැනීමට එකට එක්වන්න – ජනපති March 6, 2019 9:30 am No Comments සැබවින්ම රටට ආදරය කරන සියලුම දේශපාලනඥයින් රටේ අර්තිකය ගොඩගැනීමට එකට එක්ව කටයුතු කලයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.