රටේ සාමකාමී වාතාවරණය අඛණ්ඩව රැකගන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශ වලට උපදෙස් November 13, 2018 10:44 pm No Comments ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර රැස්වුණා. එහිදී රටේ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.