News

රට ඉදිරියට ගෙන යා හැක්කේ නිදහස් පක්ෂයට හෝ එජාපයට පමණයි

පසුගිය රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමන්ට එල්ල වූ චෝදනා වල සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී රටට හෙලි කරන බව සඳහන් කරයි.

රට ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගීවෙමින් ඔහු සඳහන් කළේය.