රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වී ඇත.