News

රථවාහන ආදයම් බලපත්‍ර නිකුත්කිරීම Online ක්‍රමයට පමණයි

මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව මාර්තු මස 31 වැනි දින දක්වා එය ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළේය.

කෙසේ වෙතත් අන්තර්ජාලය හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව පුළුල් කර තිබේ.