හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්රාත් ධම්මික හේමපාලගෙන් ප්රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.
ඒ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වීම හේතුවෙන්ය.