රන් මිල පහතට March 15, 2020 9:40 am No Comments ඉල්ලුම ඉහළ යමින් පැවති ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. පසුගිය සිකුරාදා(13) දිනයේ රන් මිල 4.5%කින් පහත වැටී ඇත. 1983 වර්ෂයෙන් පසු පසුගිය සතියේ වාර්ථා වුයේ විශාලතම මිල අපගමනයයි.