රනිල්ට විපක්ෂනායකකම ඉල්ලා අකිල කතානායකට ලිපියක් යවයි
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයේම තවත් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බැවින් මේ වන විට විපක්ෂනායක ධුරය සඳහා අර්බුදයක් හට ගෙන ඇත.
