රනිල් දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරයක් නිමාකරමින් අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන්තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ එමිරේට්ස් ගුවන් සේවයට අඅයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි බවයි.
වික්‍රමසිංහ මහතා පසුගිය 4 වැනිදා රාත්‍රීයේ ඩුබායි බලා පිටත්ව ගිය අතර දින දෙකක් එහි රැදී සිටීමෙන් අනතුරුව අද උදෑසන මෙලෙස දිවයිනට පැමිණියේය.
