රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාවක් අද
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (10)පැවැත්වීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි පක්ෂ ජ්‍යේෂ්ඨයින් සඳහන් කළේය.
