රනිල් සහ පක්ෂ නායකයින් අතර තීරණාත්මක හමුවක් හෙට
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.
හෙට (05) දිනයේදී මෙම හමුව සිදුවෙනු ඇති බව වාර්තා වන අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිම එහි අරමුණින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
