ජාතික ගුවන්විදුලියේ සිංහල ප්රවෘත්ති ප්‍රකාශයේ අනන්‍ය හඬ බවට පත් ව ශ්‍රාවක ආදරය දිනාගත් රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) සිය දිවි ගමන අවසන් කළා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම හඬ ශිල්පිනියක් ලෙස ද රසික ආදරය දිනාගත් ඇය මිය යන විය 73 වන වියෙහි පසුවුණා.