රවීගේ නීතිඥවරුගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් March 10, 2020 11:01 am No Comments තමන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා රවී කරුණානායකගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.