රවී ඇතුළු පිරිසගේ PCR වර්තා නිකුත්වේ March 20, 2021 10:54 am No Comments මහ බැංකු බැඳුමිකර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී තිබේ. ඒ අනුව ඔවුන් අතුරින් කිසුවකු අසාදිත නොවන බව වාර්තාවේ. මේ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඔවුන් ව මාරුකර තිබේ.