රාජගිරිය ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් December 21, 2018 11:57 am No Comments රාජගිරිය ප්රදේශයේ අධික රථවාහන තද බදයක් මේ වන විට හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.