News

රාජ්‍ය ගිණුම් කාරක සභාවට නව සභාපතිවරයෙක් පත් කර ගැනීම අද

පාර්ලිමේන්තු සැසිවාරය අද පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම සිදු කිරීමට නියමිතයි.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේදී ණය සහනදායක සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා.