News

Update : රාජ්‍ය හා නියෝජ්‍ය – ඇමැතිවරුන් දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීමේ උත්සවය අද (27) පෙරවරුවේ පැවැත් විණි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

නව රාජ්‍ය අමාත්‍යරු

චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය

වාසුදේව නානායක්කාර – ජල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

එස්.බී. දිසානායක – ඉඩම් රාජ්‍ය අමාත්‍ය

ජෝන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය

මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය

අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධක

සුසිල් ප්‍රේමජයන්ත – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – දේශය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය

දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රානන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

තිලංග සුමතිපාල – තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ හා රාජ්‍ය අමාත්‍ය

විජිත වෙහෙරගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය

කණක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – මහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය

ජයන්තර සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත පෙරේරා – ධීවර හා මිරිදිය මතස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

 

නව නියෝජ්‍ය අමාත්‍යවරු –

නිමල් ලන්සා – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතුටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

කාංචන විජේසේකර – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය