රාජිතගෙන් ප්රකාශයක් ලබාගන්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් රෝහලට December 26, 2019 11:00 pm No Comments රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද (26) රාත්රීයේ නරාහේන්පිට පිහිටි අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ.