News

රාජිත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.

අද (17) පෙරවරුවේ මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණ ඇත.

ඒ ඇප ලබාදීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවටය.