රාජිත සහ චතුර පැය පහකට පසු CCDයෙන් පිටව යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් තිබේ.
අද (22) උදෑසන 11.20ට පමණ ඔවුන් දෙදෙනා අපරාධ කොට්ඨාසයට පැමිණියේ පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදියා හමුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ය.
සබැදි පුවත්