රිෂාඩ්ගේ ඇමතිකම් බුද්ධිකට June 10, 2019 11:09 am No Comments කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.