රුපියල් මිලියන 105ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාව තුළ රෝහල් වල කොරෝනා වෛරසය සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ(20)දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව විද්‍යා අංශයේ දී සිදු කර ඇත.
HDU Beds, Multipara Monitors, Puise Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibriliator, Autociave Table Top, High Flow Oxygen System එම උපකරණ අතර වේ.
