රුවන්වැලි මහා සෑරදුන්ට චූඩා නව චූඩාමාණික්‍ය සහිත කොත නිරාවරණය කරයි November 26, 2019 10:18 am No Comments ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන්ට පැළද වූ නව චූඩා මාණික්‍යය සහිත කොත අද පෙරවරුවේ නිරාවරණය කළේය. මෙම අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටියහ.