රුසියානු හමුදා ප්රධානි ජනපති හමුවෙයි
රුසියානු සමුහ අණ්ඩුවෙි භූමි මෙහෙයුම් ප්රධානි ජෙනරාල් ඔලෙග් සාලියුකොව් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
මෙම හමුවට ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද එක්ව සිටියහ.
ජෙනරාල් ඔලෙග් සාලියුකොව් මහතා ඊයේ (05) දින උදෑසන ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
