News

රු. මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෑලියගොඩ ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මොහු වයස අවුරුදු 40ක් වූ පුද්ගලයෙකු වනවා.