රෝගීන් 182ක් හඳුනා ගනී March 17, 2021 7:08 pm No Comments කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,706ක් දක්වා ඉහළගොස් ඇත.