30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රජය නිල වශයෙන් දැනුම් දෙයි.
මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අමතමින් සිටින විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනුයි රජයේ තීරණය දැනුම් දෙනු ලැබුවේ.