News

ලබන වසරේ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් තුළයි – නාමල්

ලබන වසරේ මෙරට ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක් තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී ඊයේ (10) ඔහු මේ බව පැවසුවේ අතර වෙතත් මැතිවරණ පවත්වන ලෙස යහපාලන ආණ්ඩුවට බලකර සිටින බව ද පළාත් සභා මැතිවරණය කල්දැමීමට කිසිසේත් කටයුතු නොකර ලෙසද ප්‍රකාශ කළේය..

තව දුරටත් මෙරට ජනතාවගේ ජිවිත විනාශ නොකර සිටින ලෙස හා ආණ්ඩුව වෙනස් කරන සටනට ජනතාවට එකතු වෙන ලෙසද ඉල්ලා සිටියේය.