ලාල්කාන්තට ඇප March 7, 2019 2:41 pm No Comments බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර ඇත. ඒ අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී ඇත.