ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් ජංගම සේවය March 25, 2020 7:11 pm No Comments ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්රවාහනය කිරීම අඛණ්ඩව ක්රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.