පිළියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ඊයේ (9) දින උදෑසන 10.40 පමණ එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
කොලඹ මහානාම පාසලේ ඉගෙනුම ලැබූ සචින්ත මාලන් කුලසේකර නම් සිසුවෙකු මෙලෙස මිය ගොස් ඇත.


