ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 24 ඉක්මවයි
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,409,785 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 764,265ක්.
ඊට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 198,674ක්, ඉතාලියෙන් ආසාදිතයින් 178,972ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 152,894ක්, ජර්මනියෙන් ආසාදිතයින් 145,742ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 120,067ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 86,306ක් වාර්තා වේ.
වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 40,565ක්.
ඊට අමතරව ඉතාලියෙන් මරණ 23,660ක්, ස්පාඤ්ඤයෙන් මරණ 20,453ක්, ප්‍රංශයෙන් මරණ 19,718ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 16,060ක් සහ බෙල්ජියමෙන් මරණ 5683ක් වාර්තා වේ.
