ලෝක වෙළෙඳපොළේ රත්රං මිල ඉහළට April 3, 2021 1:09 pm No Comments ලෝක වෙළෙඳපොළේ රත්රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රත්රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,710 යි සත 28 ක් ලෙසය. මේ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 24 යි සත 36 ක් ලෙස දැක්විය.