වත්තලට සහ ජා-ඇළට පොලිස් ඇදිරි නීති March 19, 2020 10:00 pm No Comments වත්තල සහ ජා ඇළ පොලිස් බල ප්රදේශ වලට නැවත දැනුම් දෙන තෙක් අද(19) රාත්රී 10.00 සිට පොලිස් ඇදිරි නීතිය පනවයි.