වත්තල,හේකිත්ත ප්රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.