වනඅලි කළමනාකරණ ගැසට්ටුවට කැබිනට් අනුමැතිය February 23, 2021 1:00 pm No Comments යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ප්රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අනුව ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත ලෙස හඳුනාගෙන තිබේ.