News

ඉන්දියාවේ සිටින වන්දනාකරුවන් ගෙන්වා ගන්න විශේෂ ගුවන්යානයක්

ඉන්දියාවේ සිටින මෙරට වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සේවයේ වීශේෂ ගුවන් යානයක් අද (18)සවස නවදිල්ලි නුවර බලා පිටත්ව යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටින අතර ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරයි.